Wednesday, October 9, 2013

SEO sinhalen - What Is Search Engine Optimization (SEO)

BY Unknown IN 3 comments

What Is Search Engine Optimization(SEO) 

SEO (Search Engine Optimization) is the process of making website according to Search Engine Guidelines for Getting High Ranking in Search Engine and to increase Traffic of your website. SEO make sure that your website is friendly of search engine as possible. If your website is not optimized then you have less chance to get Traffic in the search engine.





SEO is a process to bring any website on the top of any search engine. 

Types of SEO  
1.On-Page Optimization
2.Off-Page Optimization

On Page Optimization
This is most important part of search engine optimization
this process is related to code of website means in this process all work is on website code. 

In this step includes on-site work such as add meta tags, description, title, content, code of web pages, design of website etc.

මුලුන්ම කියන්න ඕන මම මේ කියන ඒවා වෙබ් මහාචාර්යවරුන්ටයි වෙබ් ඔස්තාර්ලටයි අදාල නැහැ. මම මේවා කියල දෙන්නේ මේවාට අලුත් අයට 

SEO කියන්නේ මොකද්ද?

SEO කියලා හඳුන්වන්නේ search engine optimization කියන එක. සර්ච් එන්ජින් හරහා සාර්ථක ට්‍රැෆික් එකක් හදාගන්න එක තමයි SEO කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. 

මේ වෙන කොට සර්ච් එන්ජින් අතරින් වැඩියෙන්ම ජනප්‍රිය වෙලා ඉන්නේ Google,Yahoo,bing,MSN වගේ එවා. වෙබ් සයිට් එකක් සර්ච් එන්ජින් එකක සබ්මිට් කල පමණින් ඔය දේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ගූගල් වල යම් දෙයක් ගැන සර්ච් කරාම පිටු සිය ගණනක රිසල්ට් දහස් ගණනින් එනවා. වැඩි දෙනෙක් හොයා බලන්නේ පලවෙනි පිටු කීපයේ විතරයි. අපිට සාර්ථක ප්‍රතිපල ගන්න නම් අපේ සයිට් එකට අදාල කී වර්ඩ් වල සර්ච් ලිස්ට් එකේ උඩට අපේ සයිට් එක ගේන්න වෙනවා. එතකොට තමයි සර්ච් එන්ජින් හරහා විසිටර්ස්ලා විශාල ප්‍රමාණයක් අපේ සයිට් එකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ.

SEO ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදන්න පුළුවන්

On Page SEO

Off Page SEO

අපි අද On Page SEO ගැන කතාකරමු. පහත මම විස්තර කරලා තියෙන්නේ On Page SEO වලට අදාල කරුණු කිහිපයක්.

Most Effective On Page SEO Techniques.

1. Quality Content
jeo.;a jákd m%fhdackj;a fohla ,shkak' ;ukaf.au fohla wÆ;skau ,shkak' fldfykaj;a fldms lr,d f.ä msáka ;ukaf.a ihsÜ j,g oud.kak tmd' fïl 100] lau m%;sm,odhlhs'

2. Title, Meta Description,  Keywords

3. Interlinking
wfma fjí wvúfha fyda íf,d.fha wÆ;a fohla ,shoaÈ ta foag wod,j wfma ihsÜ tl we;=f, ;shk fjk;a fmaÊ $ fmdaiaÜ ,skala lrkak' yelskï ,skala 4la 5la ndú;d lrkak'

4. Image Optimization
වෙන තැනක තියන ඉමේජ් එකක ලින්ක් එක කෙලින්ම බාවිතා කරන්න එපා. ඔයාලගේම ඉමෙජ් එකක් හදන්න දැනුමක් වෙලාවක් නැත්නම් අවශ්‍ය ඉමේජ් එක ඩව්න්ලෝඩ් කරලා ආයිත් ඔයාලගේ සයිට් එකට අප්ලෝඩ් කරගන්න. නමුත් හැකි සැම විටම තමන්ගේම ඉමේජ් හදාගන්න. මෙහිදී ඉමෙජ් එකේ නම කිවර්ඩ් අඩංගු වෙන විදියට යොදන්න.  46950.jpg / IMG1234.jpg විදියට නම් කරන්න එපා. අනික නම් කරද්දී හිස්තැන් තියන්න එපා. Samsung galaxy S4.jpg. හිස්තැන් නොතිය Samsung-galaxy-S4.jpg වගේ නමකින් සේව් කරගන්න.


5. Regular Posting
l%udkql=, úÈhg fjí wvúh hdj;ald,sk lrkak' íf,d.a tllakï fmdiaÜ oeóu l%udkql=,j lrkak' wo tlla od, ;j udfilska wks;a fmdiaÜ tl fkdod Èkm;d fyda Èk follg ;=klg jrla fmdiaÜ oukak Wkkaÿ fjkak'

6. Create Site Map




Subscribe Us

Get free daily email updates!

Follow us!

3 comments:

  1. එළ පෝස්ට් එක මචන්, මාත් හොයමින් ඉන්න දෙවල් තියනවා. KW එකක් දානකොටත් images වලදි කව්ව වගේ "SEO-sinhalen" type එකෙන්ද දාන්න ඕන සහො? KW එකට එක වචනයක් වෙන්නම ඕනද?

    ReplyDelete
  2. නියමයි නියම වැඩක් එල කිරි වගේ තේරැණා

    ReplyDelete